Ravimal

විදුදය ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය - නොමිලේ

මෙය පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වස් සැමරැම නිමිතිකොට ගෙන පැවැත්වූ විදුජය ප්‍රදර්ශනය වෙනුවෙන් සාදනු ලැබූ වැඩසටහනකි෴ මෙහි ඇති විශේෂත්වය නම් ඔබේ පරිගනකයේ ඇති ඕනෑම ඉංග්‍රීසි වචනයක් select කල සැනින් එහි සිංහල තේරුම කුඩා popup window එකකින් පෙන්නුම් කිරීමයි෴ මේසදහා බොහෝ දෙනාගෙන් හොද ප්‍රතිචාර ලැබුනු බැවින් මෙය තවත් වැඩි දියුණු කිරීමට තීරනය කලෙමි෴ ඒ සදහා ඔබගේ අදහස් හා යෝජනා අපේක්ෂා කරමි෴

නොමිලේ download කිරීමට link එක
Click here to Download

Tags: dictionary

Reply to This

Replies to This Discussion

මීට පෙර ඔබ ensitip හා Madhura Dictionary එක බාවිතා කර ඈතිවාට කිසිම සෑකයක් නොමත.නමුත් Ensitip බාවිත කල හෑක්කේ ඔබගෙ Firefox Browser එක මත පමනී. නමුත් විදුදය ඉංග්රීසි සිංහල ශබ්දකෝෂයහි ඈති විශේශත්වය වන්නේ මෙය එලෙස Browseryata සීමා නොවී ඔබගේ PDF හා Word ආදි සාම Document එකක් සමග බාවිත කල හෑකි වීමයි. එබෑවින් ඔබට පරිගනකය මත ඈති ඌනාම English වචනයක තෙරුම සනකින් ලබා ගත හෑක.අත්තෙන්ම මෙය ඉතා ප්රයොජනවත් මෘදුකාන්ගයක් ලෙස හඩින්විය හෑක. කරුනාකර ඔබගේ අදහස් උදහස් රවිමල් වෙත දෑන්වීමෙන් ඔහුගේ මෙම අපූරු නිර්මානයේ ඉදිරි Development වලට සහය වන්න. ස්තුතී!

Reply to This

බොහොම ස්තූතියි෴
මීට පෙර ඔබ විසින් පෙන්වා දුන් දෝෂ බොහොමයක් නිවැරදි කර මෙම අනුවාදය ඉදිරිපත් කර ඇති බවද මතක් කරන්නට කැමතියි෴

Reply to This

First of all , this is a good piece of software and a good heavy great effort.

well to improve this first of all , you need a project web site.Even if you can't open a web site
just open a bugzilla for this , you can use the free buzilla hosting servers free. and use
their web services to users to report the bugs to your bugzilla.I think every software should have
a bugzilla , because every software is itself is very complex and it goes beyond the human
capability and we see it in the abstraction view. Therefore bugs are there.But it's oky and
If not bugs there are no software.Personally I have spended many time in debugging than
coding.

anyway you may have already a project web site and a bugzilla , however I googled it.

well another thing that I can seen is you can make the software interfaces open for other
developers to extend. well that doesn't meant that you need to open the source code. But
rather than opening the source code you can use COM OLE like technology to implement
this interprocess communication and the addons inside the microsoft word , Excel , Mozilla
, IE and any other can call the services that provided by your software componment.
However the copy event is more than enoughf to a user, But it's not open for the third
part developers like mozilla , world , openoffice to use your services inside their process
space. Well First of all I don't know the current complexity of your software , so this is
just and idea only. This may be brital to implement on with your current software
complexity.


anyway nice piece of software ! Keep it up !

Reply to This

Thanks For Sharing this Dude..
And keep up the Good Work..

Reply to This

if you need a create a bugzilla , there are free opensource hosting places and
free opensource bugzilla CMS software are already avaliable.

and hopefully there are also free bugzilla CASE tool support also can be integraded
to that projects.

aniwa hope no bugs are there , but the bugs are there. so you need a bugzilla.

Reply to This

Thanx... I'm going to search on that also. And I'm going to start project web sites for all my software projects as you said.

Reply to This

අලුත්ම අලුත් අංගයන් සමග විදුදය ශබ්දකෝෂයේ නවතම අනුවාදය 1.2
මුලින්ම මේ අනුවාදයේ ඇති විවිධ අංගයන් සදහා අදහස් සැපයූ ඔබ සැමට ස්තූති කරන්නට කැමතියි෴ ඔබ විසින් පෙන්වා දුන් අඩුපාඩු බොහොමයක්ද මෙහිදී නිවැරදි කර තිබේ෴



෴නවමු අංගයන්෴

1. ඔබ select කරනා වචනයේ තේරුම ලබාගැනීම සදහා shortcut සහ Automatic ලෙස ක්‍රම දෙකක් ඇතුලත් කර ඇත. shortcut ක්‍රමය භාවිතයේදී වචනය select කර Ctrl+Shift මගින් තේරුම ලබාගත හැකි වේ. Automatic ක්‍රමය භාවිතයේදී මුල් අනුවාදයේ ලෙසම select කල සැනින් තේරැම පෙන්වයි.

2. මෙහි ඇති අකුරු ඔබට අවශ්‍ය ඉංග්‍රීසි හා සිංහල ‍ෆොන්ටයන් අවශ්‍ය style හා size එක සමගින් වෙනස් කිරීමේ හැකියාව පවතියි.

3. සකස් කල හැකි fade effect එක

4. පරිගනකයේ memory භාවිතය අවම කර ඇත.

5. තනි click එකකින් මෙහි ක්‍රියාකාරිත්වය නැවැත්වීමේ හා ආරම්භ කිරීමේ හැකියාව.

6. right click එකක් මගින් තේරුම සහිත window එක සැඟවීමේ හැකියාව

Click here to Download!
(
http://www.dscs.sjp.ac.lk/download/sinhala/vidudaya.rar)

Reply to This

machan this is great work..........................

Reply to This

ඉතාම සතුටුයි..

Reply to This

සහෝදරයා, ඔබගේ මෘදුකාංගය අති විශිෂ්ටයි. නමුත් ඔබ යෝජනා අපේක්ෂා කරන බැවින් මම කැමතියි ඔබට යෝජනා කීපයක් කරන්නට
* VB 6.0 වලින් ඉවත් වී VB.NET වලට මාරු වෙන්න
* හැකිනම් මෙය Popup Dictionary සීමාවෙන් නිදහස් කර, MADHURA ට අභියෝගයක් වන ලෙස සකස් කරන්න.
* තවදුරටත් User Friendly වන ලෙස සකස් කරන්න
* Interface එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න.
* Database එකේ දැනට තියන Structure එක වැරදියි. Data Repeat වීම ඉතාමත් වැඩියි. එය තවදුරටත් Optimize කල හැකියි. පාවිච්චි නොකරන fields ඉවත් කර දමන්න.
* වචනයක් සෙවීම සදහා ගන්නා කාලය ඉතාමත් වැඩියි.
* Database එකට යොදා තිබෙන ආරක්ෂාව ප්‍රමාණවත් නැත. (PW=amrbpwg...)
* ඔබගේම Fonts භාවිතය අවම කර, හැකිතාක් UNICODE භාවිතා කරන්න.
* අකුරුවල නිරද්‍යතාවය ගැන විශේෂයෙන් සැළකිලිමත් වෙන්න.
* හැකිනම් මෙය Open Source කරන්න. එය මෙවැනි නිර්මාණ කරන අයට ඉතාමත් වටිනා දෙයක් වේවි.

සුභ පැතුම්.
ඔබේ ඊලග සංස්කරණය නිතුත් කරන තුරු බලා සිටිමි.

Reply to This

෴බොහොම ස්තූතියි෴
VB 6.0 වලින් ඉවත් වී VB.NET වලට මාරු වීමට මම ඉතා කැමතියි෴ එවිට UNICODE භාවිතයද පහසු වෙයි෴ නමුත් ප්‍රෂ්ණය නම් එවිට මෙහි size එක වැඩි වීමයි (.net framework)෴ ඒ සදහා විසදුමක් තිබේද?
හැකි තරම් User Friendly වන ලෙස සකස් කිරීමට උත්සාහ කරන්නම්෴
interface = 1/performance නිසා වඩා හොද interface එකක් සකස් කිරිම ඉතා අපහසුයි෴ නමුත් interface එක ගැන අවධානය යොමු කිරීම වැදගත් නම් ඒ පිළිබදවත් සලකා ඊලග සංස්කරණය නිතුත් කරන්නම්෴
Database එකේ දැනට තියන Structure එක ඊලග අනුවාදයේදී සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් කිරිමට නියමිතයි෴
Database එකට යොදා තිබෙන ආරක්ෂාවද තර කරන්නම්෴

අදහස් වලට බොහොම ස්තූතියි෴ ඊලග සංස්කරණයට මෙම අදහස් ඉතා ප්‍රයෝජනවත් වේ෴

Reply to This

විදුදය ශබ්ද කෝෂය (Vidudaya Dictionary) version 1.3 (with Unicode)

අලුත් අනුවාදය සමග එන විශේෂාංග

1. සිංහල තේරුම යුනිකේත ෆොන්ට මගින් ඉදිරිපත් කර ඇත
2. memory භාවිතය අඩු කර ඇත
3. වැරදි සහිත වචන නිවැරදි කර ඇත
4. වචන සෙවීමේ වේගය වැඩි කර ඇත

හසිත සහෝදරයා කිව් ලෙස Database එකේ සැකැස්ම වෙන්ස් කර ඇත෴
මම Database එකට මෙවර යොදා තිබෙන ආරක්ෂාව පිළිබද හසිත සහෝදරයාගෙන්ම විමසන්නට කැමතියි෴ ඔබ pw recovery software එකක් භාවිතා කරන්නේ නම් මුර පදය හසුවෙනවා නියතයි෴ user level security හොද විසදුමක් වුවත්, VB මගින් user level security දැමීමට හැකිදැයි නොදනිමි෴

Click here to Download

Reply to This

Reply to This

RSS

Badge

Loading…

Latest Activity

pubudu senevirathna, Mind Slave, Chalanie Wijewardena and 2 more joined TechnoHug.net
1 hour ago
thank you!
2 hours ago
yesterday
yesterday
You need Tomcat IIS connector in order to configure properly go to this link for more info http://tomcat.apache.org/connectors-doc/webserver_howto/iis.html
yesterday
Sanjaya added a discussion
hi i 'm gonna buy air tel broadband is it OK. it's advertise 3.6Mbs is it ture.... Thanks you 
yesterday
Kasun Galagoda updated their profile
yesterday
Upul Anuruddha updated their profile
yesterday
2 members updated their profile photos
yesterday
yesterday
Kasun Galagoda added a discussion
Hi, Please can some body give me the details of steps for how to set up the web application on Widows  server NT 2003. I am trying to use application server as tomcat and main server is informix server.Could you please tell me how to configure the i…
yesterday
on Monday

© 2010   Created by TechnoHug on Ning.   Create a Ning Network!

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service