Ravimal

විදුදය ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය - නොමිලේ

මෙය පසුගියදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 50 වස් සැමරැම නිමිතිකොට ගෙන පැවැත්වූ විදුජය ප්‍රදර්ශනය වෙනුවෙන් සාදනු ලැබූ වැඩසටහනකි෴ මෙහි ඇති විශේෂත්වය නම් ඔබේ පරිගනකයේ ඇති ඕනෑම ඉංග්‍රීසි වචනයක් select කල සැනින් එහි සිංහල තේරුම කුඩා popup window එකකින් පෙන්නුම් කිරීමයි෴ මේසදහා බොහෝ දෙනාගෙන් හොද ප්‍රතිචාර ලැබුනු බැවින් මෙය තවත් වැඩි දියුණු කිරීමට තීරනය කලෙමි෴ ඒ සදහා ඔබගේ අදහස් හා යෝජනා අපේක්ෂා කරමි෴

නොමිලේ download කිරීමට link එක
Click here to Download

Tags: dictionary

Reply to This

Replies to This Discussion

කලින් තිබූ අනුවාදය (v1.2) ඉවත් කිරීමේදී (uninstall) දෝෂ කිහිපයක් ඇතිවිය. shared dlls කිහිපයක් දැනුම්දීමකින් තොරව ඉවත් විය. නව අනුවාදයේ එය සකස් කර ඇතැයි සිතමි.
* හැකිනම් setup එක සදහා vb inbuilt setup එක වෙනුවට install shield හෝ advanced installer වැනි commercial software එකක් භාවිතා කරන්න.
* Security.mdw සැකසුම් නැවත පරික්ෂා කර බලන්න, database එක double click කල පමණින් open කල හැකියි.
* options/settings සදහා සම්මත .ini ගොනුවක් භාවිතා කරන්න.
* codings සදහා error handling භාවිතා කරන්න.

නව අනුවාදය ඉතාමත් හොදයි. ක්ෂේත්‍ර වලට අදාල වචන ලබා ගැනීමේ පහසුකමද ඇතුලත් කරන ලෙස ඉල්ලමි.

Reply to This

Please send The source code of dictionary

Reply to This

If you like, you can request full source code from Department of Statistics & Computer Science, University of Sri Jayawardenepura. You can get it free of charge. Just send a email with including purpose of use and your contact details to

1) Dr. B. M. S. G. Banneheka - banneheka@yahoo.com
Cc. 2) Dr. T. G. I. Fernando - gishantha@lankamail.com

(
project details:-
Name: Vidudaya English Sinhala Pop up Dictionary
dev: Ravimal
guide: TGI.Fernando
)

(This procedure is only for tracking the usage of the project. You can modify this code as you wish.)

For More details:
Head: Dr. B. M. S. G. Banneheka
Address: Department of Statistics and Computer Science, University of Sri Jayewardenepura, Nugegoda,Sri Lanka.
Email: banneheka@yahoo.com
Telephone: +94 11 2758388
Fax: +94 11 2803470

Reply to This

Brother, u r doing a great job.

Reply to This

dude fix this bug.....!
Attachments:

Reply to This

ooops.. ! ...
thanks.. I'll check it. thanx again.

Mahesh said:
dude fix this bug.....!

Reply to This

Reply to This

RSS

Badge

Loading…

Latest Activity

chatura perera added a discussion
Hey guys do you know JAIN SLEE...(JSLEE)..Do you know... can you inform me..
4 hours ago
chatura perera added a blog post
Hey guys do you know JAIN SLEE...(JSLEE)..Do you know... can you inform me
4 hours ago
9 hours ago
We Alwayz with u!!!
17 hours ago
20 hours ago
Solomon Berryman added a discussion
slot machine on line blackjack strategies slot machine no download online casino for usa download casino games 21 online antique slot machine slot machines play money casino freeslots how to win on slot machines gambling online usa on line casin…
20 hours ago
yesterday
T.D. Mahen Samaranayake and Sahan are now friends
yesterday
Do PCJT and join with us !!!
yesterday
yesterday
on Sunday
Akila Ishan Gunarathna updated their profile photo
on Saturday

© 2010   Created by TechnoHug on Ning.   Create a Ning Network!

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service